පැරැණි ශිලා යනු , දැනට සොයාගෙන ඇති ඉතාමත් ආදිකල්පික ශිලා මෙවලම් ප්‍රවර්ධනයෙන් (ග්රැහැම් ක්ලාක්ගේ පන්නය I සහ II) කැපී පෙනෙන්නාවූ සහ, මිනිස් තාක්ෂණික ප්රාග්-ඉතිහාසයෙහි දළ වශයෙන් 99% ක ප්‍රමාණයක් ආවරණය කරන, මිනිස් ඉතිහාසයෙහි ප්රාග්-ඓතිහාසික යුගයකි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පැරැණි ශිලා යුගය පිළිබඳ තොරතුරු, පැරැණි ශිලා යුගය යනු කුමක්ද? පැරැණි ශිලා යුගය යනු කුමක් දර්ශනය කරන්නේ?