පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
| පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | සබරගමුව පළාත |
| දිස්ත්‍රික්කය | රත්නපුර දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ජනගහනය
= ග්‍රාම නිළධාරි වසම්
168 දෙනවක උඩකඩ
ආර්ථිකය
ප්‍රාදේශීය ලේකම්වරුන්
| නම | සේවා කාලය | |
|---|---|---|
| 1 | ජී ජී ධර්මසේන මහතා | 1993 සිට 1995.09.30 දක්වා |
| 2 | පී ඒ ජයවර්ධන මහතා | 1995.10.02 සිට 1997.11.30 දක්වා |
| 3 | ජේ එච් එම් රණවීර මහතා | 1997.12.01 සිට 1998.01.28 දක්වා |
| 4 | එස් ඒ වීරදිවාකර මහතා | 1998.02.01 සිට 2000.03.10 දක්වා |
| 5 | ඒ ඩී දයාරත්න මහතා | 2000 මාර්තු සිට 2000 දෙසැම්බර් දක්වා |
| 6 | කේ බී එච් පෙරේරා මහතා | 2001 සිට 2002 දක්වා |
| 7 | වැ ප විජේරත්න මහතා | 2002 සිට 2003 දක්වා |
| 8 | නිමලසේන ගමගේ මහතා | |
| 9 | එම් එම් යූ ධම්මික මහතා | 2003. සිට 2004. |
| 10 | ජේ එම් දේවප්‍රිය විජයරාජ මහතා | 2004 සිට 2007.08 දක්වා |
| 11 | රෝහණ සේනාරත්න මහතා | 2007 අගෝස්තු සිට 2013-04-01 දක්වා |
| 12 | රෝහණ සේනාරත්න මහතා(වැ.බ) | 2013-04-01 සිට 2013-04-04 දක්වා |
| 13 | එස් ඒ දිල්රුක් මිය | 2013-04-04 සිට 2014-02-28 |
| 14 | බී ඒ සී පී බමුනුආරච්චි මයා (වැ.බ) | 2014-03-01 සිට 2014-07-01 |
| 14 | සුගත් සිසිර කුමාර මයා | 2014-07-01 සිට |
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?