ආහාරනිශ්පාදනයේදී, පැසවීම යනු නිර්වායු (ඔක්සිජන් රහිත) තත්ත්ව යටතේ ක්ෂුද්‍ර ජීවීන් (යීස්ට් හෝ බැක්ටීරියා භාවිතයෙන් කාබෝහයිඩ්‍රේට මධ්‍යසාර හෝ කාබනික අම්ල බවට පරිවර්තනය කිරීමයි.
වයින්, බියර් සහ සයිඩර් වැනි මධ්‍යසාර පාන නිෂ්පාදනය කිරීමේදී සීනි එතනෝල් බවට පරිවර්තනය කිරීම, පාන් මුහුන් දැමීම (යීස්ට් ක්‍රියාකාරකම් මගින් නිපදවන CO2) සහ යෝගට් වැනි ලැක්ටික් අම්ලය නිෂ්පාදනයක්ද ආහාරනිශ්පාදනයේදී, පැසවීම යොදාගැනීමේ නිදසුන් වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පැසවීම (ආහාර නිශ්පාදනයේදී) පිළිබඳ තොරතුරු, පැසවීම (ආහාර නිශ්පාදනයේදී) යනු කුමක්ද? පැසවීම (ආහාර නිශ්පාදනයේදී) යනු කුමක් දර්ශනය කරන්නේ?