පියරි කියුරි

පියරි කියුරි (/ˈkjʊəri/ KEWR-ee, French: [pjɛʁ kyʁi]; 1859 මැයි 15 – 1906 අප්‍රේල් 19) යනු ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයෙක් සහ ස්එටික විද්‍යාවෙහි, චුම්බකත්වයෙහි, පීඩ විද්‍යුතයෙහි සහ විකිරණශිලතාවයෙහි පුරෝගාමියෙකු විය. 1903 දී ඔහු සිය බිරිඳ, මාරි කියුරි සහ හෙන්රි බෙකරෙල් සමග භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත්තේය. එයත් සමගම නොබෙල් ත්‍යාගයක් දිනාගත් ප්‍රථම විවාහක යුවල බවට කියුරි පවුල පත් විය.

පියරි කියුරි
පියරි කියුරි, 1906 දී.
Born15 මැයි 1859(1859-05-15)
පැරීසිය, ප්‍රංශය
Died19 අප්‍රේල් 1906(1906-04-19) (වයස 46)
පැරීසිය, ප්‍රංශය
Alma materපැරිස් විශ්ව විද්‍යාලය
Known forවිකිරණශිලතාව
කියුරිගේ නියම
කියුරි-වයිස් නියම
කියුරි නියතය
කියුරි උෂ්ණත්වය
පිඩ විද්‍යුතය සොයාගැනීම
Spouseමරියා ස්ක්ලොඩොස්කා කියුරි (වි. 1895)
Childrenඅයිරීන් ජෝලියට් කියුරි
ඊව් කියුරි
Awardsඩේවි පදක්කම (1903)
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය(1903)
මතිවුචි පදක්කම (1904)
එලියට් ක්‍රෙසන් පදක්කම (1909)
Scientific career
ක්ෂේත්‍රයභෞතික විද්‍යාව, රසායන විද්‍යාව
ආයතනපැරිස් විශ්ව විද්‍යාලය
Signature

සටහන්

  1. පියරි කියුරි සහ බිරිඳ මාරි කියුරි දෙදෙනාට

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පියරි කියුරි පිළිබඳ තොරතුරු, පියරි කියුරි යනු කුමක්ද? පියරි කියුරි යනු කුමක් දර්ශනය කරන්නේ?