වෛද්‍යාචාර්ය පියසිරි තිලකරත්න මහතා(V.H),(V.C.M),(V.P) පාරෙවත්තෙ රාළහාමි 1921.2.17දින උපත ලැබීය. පවුලේ වැඩිමහල් දරුවා විය තවත් සහොදරයින් දෙදෙනෙක් විය ජයසිරි තිලකරත්න,සුමනසිරි තිලකරත්න ය මෙතුමා මහානුවර ධර්මරාජ විද්යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.
| thumb|පී තිලකරත්න මහතා 1949 දී | |
|---|---|
| උපත | 1921 පෙබරවාරි 17, උඩගම කිරිඳිවැල බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව. |
| විපත | 1997 සැප්තැම්බර් 01 (වයස 71)
|
| ජාතිය | සිංහල |
| වෙනත් නම් | පාරේවත්තෙ රාලහාමි |
| අධ්‍යාපනය | ධර්මරාජ විද්‍යාලය, මහනුවර boys school kirindiwela (කිරිඳිවැල මහා විද්‍යාලය) |
| රැකියාව | ගම්මුලාදෑනි ගම්සභා නියෝජිත උප ගම් සභාපති , පාරම්පරික වෛද්‍යාචාර්ය |
| දුර කාලය | 1954-1981 |
| කලත්‍රයා | සාංචි කරුණාරත්න(1945) |
| දරුවන් | |
| දෙමව්පියන් | W.P Sodina(පියා) විජලත්ගෙ සිලිදු (මව) |
thumb|පී තිලකරත්න මහතා සහා ශාන්ති තිලකරත්න මැතිණිය 1995
thumb|1942 මහා නුවර සිටිනා අවදියේදී
විවාහවීම
රුවන්වැල්ල සියඹලාවල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු හා ඉඩම් හිමි වැවිලි කරුවෙකු වන රංකිරි කරුණාරත්න මහතාගෙ බාල දියණිය වූ සාංචි කරුණාරත්න තරුණ මෙනවිය සමග 1945.11.2 දින විවාහ විය.
[[ගොනු|thumb|පියසිරි තිලකරත්න මහතා සහා සාංචි කරුණාරත්න මැතිණිය, සොදිනා පොලිස් විදානෙ හා දරුවන් 1964]]
සමාජ සේවයට අවතීර්ණ වීම
1949 දී තම උපන් ගම් ප්‍රදේශයට හා තම ගමේ ජනතාවට සේවය කිරීමට වෑකේ ගංසභාවේ මැම්බර් කමට ඡන්දය ඉල්ලන ලදී thumb|1949 දි ගංසභා ඡන්දයට තරග වදින කාලයෙ පෝස්ටරයක්පසුව ඉන් ජයග්‍රහණය කර වෑකේ ගං සභාවේ ප්‍රතම උප ගං සභාපති වරයා වශයෙන් පත්වී ගමට විශාල මෙහෙයක් ඉටු කලා (ප්‍රතම සභාපති මුහන්දිරම් රාජකරුණා මහතා විය) පසුව 1954 දී තම පියා විශ්‍රාම යෑම නිසා පියාගේ ගම්මුලාදෑනි තනතුර තමාට ලැබීම නිසා උප ගං සභාපති තනතුරෙන් අස්වී ගම්මුලාදෑනි වරකගයෙකු වෂයෙන් රාජකාරි කටයුතු කරා ඊට අමතරව පියා ගෙ පාරම්පරික වෙදකමද කරගෙන ඉදිරියට ගියේය මෙතුමා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකි.
විපත
කලක සිට රෝගාතුරව සිටි අතර 1997 සැප්තැම්බර් 01 වන දින නිවසේදී සදහටම නිහඩ විය.
පියසිරි තිලකරත්න මහතා ගමට කල සේවාවන් වලින් කොටසක්
1)1948 දී ගම මැද පාර කැපුවා.
2)1949.11.13 පි තිලකරත්න මහතා විසින් ටී ග්‍රාම සංවර්ධන සමිතිය ඇතිකලා.
3)1955.10.10 පදිකයන්ගෙ පාර කැපුවා.
4)1959.4.4 කිරිඳිවැල වඩු කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය ඇති කලා.
5)1964.8.21 කිරිඳිවැල ආයුර්වේද ඩිස්පැන්සරිය විවෘත කලා.
6)1967 දී උඩගම නාන ලිද සදා ගංසභාවට පරිත්‍යාග කලා.
1) මෙතුමාගේ මෑණියන් 1940 දී සුධර්‍මා කුලගන සමිතිය ඇතිකලා.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පියසිරි තිලකරත්න(V.H,V.C.M,V.P) පිළිබඳ තොරතුරු, පියසිරි තිලකරත්න(V.H,V.C.M,V.P) යනු කුමක්ද? පියසිරි තිලකරත්න(V.H,V.C.M,V.P) යනු කුමක් දර්ශනය කරන්නේ?