පුබුදු චතුරංග

පුබුදු චතුරංග (12 නොවැම්බර් 1982) යනු ශ්‍රී ලාංකික වේදිකා සහ චිත්‍රපට රංගන ශිල්පියෙකු වේ.

පුබුදු චතුරංග
උපත12 නොවැම්බර් 1982 (1982-11-12) (වයස 43)
වෘත්තියනළුවෙකු
සක්‍රීය වසර2006 - වර්තමානය

ටෙලිනාටය

  • කාසි වත්ත
  • මෝදර වැල්ල
  • රන් සමනලයෝ

සිනමාගමනය

වසර ච්ත්‍රපටය චරිතය වාර්ථාවන්
2005 හිරිපොද වැස්ස සිතුම් කුසලතා සම්මාන - සරසවිය
2006 තාරකා මල් පාර්තිපල්
2008 මචන් Spoiltson
කන්‍යාවී මාධව සිග්නීස් කුසලතා සම්මාන
ඩාන්සින් ස්ටාර්
පායා එන්න හිරු සේ සුදු මල්ලි
2010 සුවඳ දැනුනා ජීවිතේ ප්‍රසාද්
2011 සාරා දෙනුක
සිංහාවලෝකණය සිරිල්
චැලෙන්ජර්ස් රනුක් හොඳම නළුවා - දෙරණ සිනමා සම්මාන 2011
2012 සුපර් සික්ස් භාතිය
2013 සමනල සංධ්වනිය වාදීෂගේ අයියා
2015 ප්‍රවේගය වසන්‍ත
2016 සින්ඩරෙල්ලා
ජූලී 7
සක්කාරං පුංචි නිළමේ
මායා මාලන්
  1. Ruwini Jayawardana "Udaya meets the challenge" Daily News Monday, 16 November 2009 Daily News.lk [1][භින්න වූ සබැඳිය]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුබුදු චතුරංග පිළිබඳ තොරතුරු, පුබුදු චතුරංග යනු කුමක්ද? පුබුදු චතුරංග යනු කුමක් දර්ශනය කරන්නේ?