පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය

මුල් පිටුව | පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 24 ඒ වගන්තිය යටතේ 1985 දෙසැම්බර් 18 දිනැති නියෝගය අනුව 1986 ජනවාරි 1 වන දින කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් හැටියට පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවන ලදී. එය පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාව හා සම්බන්ධ විෂයයන් පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ කරනු ලබන ප්‍රධාන ආයතනයක් වශයෙන් සැළකේ. කොළඹ 7 හි බෞද්ධෝකා මාවත අංක 407 හි පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටා ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිළිබඳ තොරතුරු, පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යනු කුමක්ද? පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.