නාභිය (කායික විද්‍යාව)


නාභිය (සායනික වශයෙන් පෙකණිය ලෙසින්ද, ව්‍යවවහාර භාෂාවෙන් බුරිය ලෙසින්ද හැඳින්වෙයි) යනු, පෙකණි වැල උදරයට සවිව තිබූ තැන පවතින කැළලකි. සියළු කලල-බන්ධිත ක්ෂීරපායියන් හට නාභියක් ඇති අතර, මානවයන්ගේ එය අතිශයින් ප්‍රකට වෙයි.

  1. කෲෂෙල්නිකී, කාල්. "බෙලිබට්න් ෆැක්ට්ස්". ඒබීසී ඔන්ලයින්.
නාභිය
මානව නාභිය යනු පෙකණි වැල ඉවත් කිරීමෙන් අනතුරුව ඉතිරිවන කැළලකි.
විස්තර
ලතින්උම්බිලීකුස්
ධමනිය
පෙකණි ධමනිය
ශිරාව
පෙකණි ශිරාව
Precursorපෙකණි වැල
ඩුක්ටුස් විනෝසුස්[උපහරණ ඇවැසිය]
හඳුන්වන
MeSHD014472
Dorlands
/Elsevier
u_02/12836058
TAA01.2.04.005
FMAFMA:61584
Anatomical terminology

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නාභිය (කායික විද්‍යාව) පිළිබඳ තොරතුරු, නාභිය (කායික විද්‍යාව) යනු කුමක්ද? නාභිය (කායික විද්‍යාව) යනු කුමක් දර්ශනය කරන්නේ?