බටහිර සංගීත ශෛලීන් සිංහල ගීතයට හඳුන්වාදුන් සංගීතවේදියා බී.එස්. පෙරේරා වේ.
| බී.එස්.පෙරේරා | |
|---|---|
| උපත් නාමය | බඹරුන්දගේ බුද්ධදාස ශ්‍රීනාත් පෙරේරා |
| උපත | කොළඹ, බ්‍රිතාන්‍ය ලංකාව |
| විපත | ලංකාව |
| ප්‍රභේද | සිංහල සංගීතය |
| වෘත්තිය | සංගීතවේදී, |
| සක්‍රීය වර්ෂ | 19?? – 19?? |
| ලේබල | කොලොම්බියා, සහ හිස් මාස්ට'ස් වොයිස් |
තනු නිර්මාණයකල සහ සංගීතය සැපයූ ගීත
- බර බාගේ බර බාගේ
- බයිසිකලේ බයිසිකලේ (ජනතා පුවත්පත වෙනුවෙන්)
- දුර පෙනෙන තැනිතලා
- සිරිපාදේ සමනොල කන්දපෙනේ
- සෝබන සැන්දෑවේ
- අම්බිලිමාමේ
- ඕලු මලේ සුදෝ සුදෝ
- කොවුලන් හඬයි
- ආදර නදිය ගලා
- වෙසක් කැකුළු (තනු නිර්මාණය - සුනිල් සාන්ත)
- සුදු සඳ එළියේ (තනු නිර්මාණය - සුනිල් සාන්ත)
සංගීත අධ්‍යක්‍ෂණය කල චිත්‍රපට
- වැරදුණු කුරුමානම
- පෙරෙලන ඉරණම
- ජීවිතය (තිරගත නොවීය)
- රේඛාව
සුවිශේෂතා
- ගොල්ෆේස් හෝටලයේ සංගීතය සැපයූ මුල්ම සිංහල ජාතික සංගීතවේදී
- සිංහල චිත්‍රපට සඳහා උත්තර භාරතීය සංගීතය වෙනුවට සිංහල සංගීතය යොදාගත් මුල්ම සංගීතවේදී
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බී.එස්. පෙරේරා (සංගීතවේදී) පිළිබඳ තොරතුරු, බී.එස්. පෙරේරා (සංගීතවේදී) යනු කුමක්ද? බී.එස්. පෙරේරා (සංගීතවේදී) යනු කුමක් දර්ශනය කරන්නේ?