පේෂීපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය (ඒඑල්එස්)— ලූ ගේරිෂ් රෝගය සහ, විරල ලෙසින් චකූ රෝගය—යනු, විවිධ හේතු සහිත ස්නායු ක්ෂයවීමේ ව්‍යාබාධයකි. චාලක නියුරෝන රෝගය (එම්එන්ඩී) යන පදය, සමහරවිට ඒඑල්එස් සමගින් අන්‍යෝන්‍ය හුවමාරු අයුරින් භාවිතා කෙරුනද, අනෙක් සමහරුන් එය භාවිතා කරනුයේ, ඒඑල්එස් ද අඩංගු සමරූප රෝගී තත්ත්වයන් කාණ්ඩයක් හැඳින්වීමටය.
ආශ්‍රිත
- "මෝටර් නියුරෝන් ඩිසීසර්ස් ෆැක්ට් ෂීට්: නැෂනල් ඉන්ස්ටිට්‍යුට් ඔෆ් නියුරොලොජිකල් ඩිස්ඕඩර්ස් ඇන්ඩ් ස්ට්‍රෝක් (NINDS)". www.ninds.nih.gov. සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2010.
- එලිසන්, සෙත් ලව්, ඩේවිඩ් එන් ලුවිස්, ඩේවිඩ් ඩබ්. විසින් සංස්කරණය කරන ලද (2008). ග්‍රීන්ෆීල්ඩ්ස් නියුරොපැතෙලජි (8වන සංස්. ed.). ලන්ඩනය: හොඩර් ආනල්ඩ්. p. 947. ISBN 9780340906811.
{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පේෂීපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය පිළිබඳ තොරතුරු, පේෂීපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය යනු කුමක්ද? පේෂීපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?