පෙරදී පෝලන්ත රාජධානිය සහ ලිතුවේනියානු මහා ආදිපාද වසම ලෙසින්ද හැඳින්වුනු, සහ, 1791 වසරෙන් පසුව, පෝලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය ලෙසින් හැඳින්වුනු,පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය, යනු පෝලන්තයෙහි සහ ලිතුවේනියාවෙහි රටක් සහ ඒ්කාබද්ධ රාජ්‍යයක් වූ අතර පෝලන්තයෙහි රජ සහ ලිතුවේනියාවෙහි මහා ආදිපාදවරයා යන තනතුරු දෙකම හෙබවූ පොදු රජෙකු විසින් පාලනය කෙරුණු සත්‍ය සංගමයකි. 16වන සිට 17වන සියවස දක්වා යුරෝපයෙහි එය වඩාත් විශාල සහ වඩාත් ජනාකීර්ණ රටවල් අතුරින් එකක් විය.
පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය | |||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1569–1795 | |||||||||||||||
රාජකීය පතාක ධජය වාසා රාජ වංශය විසින් (ප. 1605) භාවිතා කර ඇත රාජකීය වංශ විහ්නය | |||||||||||||||
| ඓතිහාසික යුගය | මුල් නූතන යුගය | ||||||||||||||
• සංගමය සංස්ථාපනය කෙරිණි | 1 ජූලි 1569 | ||||||||||||||
• 1වන බෙදුම | 5 අගෝස්තු 1772 | ||||||||||||||
• මැයි 3 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව | 3 මැයි 1791 | ||||||||||||||
• 2වන බෙදුම | 23 ජනවාරි 1793 | ||||||||||||||
• 3වන බෙදුම | 24 ඔක්තොම්බර් 1795 | ||||||||||||||
| |||||||||||||||
සටහන්
-
- පෝලන්ත: Królestwo Polskie i Wielkie Księstwo Litewskie;
- ලතින්: Regnum Poloniae Magnusque Ducatus Lithuaniae;
- ලිතුවේනියානු: Lenkijos Karalystė ir Lietuvos Didžioji Kunigaikštystė;
- ජර්මානු: Königreich Polen und des Großfürstentums Litauen
- යුක්‍රේනියානු: Королівство Польське і Велике князівство Литовське;
- බෙලරුසියානු: Польскае Каралеўства і Вялікае Княства Літоўскае
- පෝලන්තයෙහි බෙදුම් එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා හී
- සිග්නෙෆ් පුසක්: පැන්ස්ටො ඉ ස්පෝටෙන්ස්ටො 2012/1, ක්‍රැකෝෆ්, 2012, පි. 17.
- නෝමන් ඩේවිස්, යුරප්: අ හිස්ට්‍රි, පිම්ලිකෝ 1997, පි. 554: "Poland–Lithuania was another country which experienced its 'Golden Age' during the sixteenth and early seventeenth centuries. The realm of the last Jagiellons was absolutely the largest state in Europe"
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Wandycz2001-66නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ තොරතුරු, පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය යනු කුමක්ද? පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?