බක් අව එකොළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ විසිහයවන (26) තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ එකොළොස්වන (11) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි හතරක් (4) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ 2568 බක් අව එකොළොස්වක තිථිය ලත් ගුරු දින, සිරි දළදා වන්දනාව සත්වැනි දිනය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-04.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-04-22.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය බක් අව දසවක | බක් අව එකොළොස්වක | පසු තිථිය බක් අව දොළොස්වක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බක් අව එකොළොස්වක පිළිබඳ තොරතුරු, බක් අව එකොළොස්වක යනු කුමක්ද? බක් අව එකොළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?