බක් පුර පෑළවිය

බක් පුර පෑලවිය එසේත් නැත්නම් බක් පුර පෑළවිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ පළමුවන (1) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි විසිනවයක් (29) ඉතිරිව ඇත.

අවුරුද්ද ආරම්භ වීම පෙරදී බක් මස පුර පෑළවිය දා සිදුවිය යනුවෙන් මතයක් පවතියි.

වර්තමානයේ දී අලුත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වන්නේ, පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීම චාරිත්‍රය සමඟින් ය. ඒ බක් මස පුර පෑළවිය සිට බක් මස පුර විසේනිය දක්වා දිනයක දී ය.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-03-30.
  2. "සැළසුම් සහගත යල්පැන්නවීම". දෙතිස් කතා බ්ලොග් අඩවිය. සම්ප්‍රවේශය 2024-04-09.
  3. "අවුරුද්ද බරසාර කරන අවුරුදු ලිතේ පුරාණය". මව්බිම ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-09.
  4. "සිංහල අවුරුද්ද හා ලිත කියවීම". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-09.
පූර්වප්‍රාප්තිකයා
මැදින් අව අමාවක
බක් පුර පෑළවිය අනුප්‍රාප්තික
බක් පුර දියවක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බක් පුර පෑළවිය පිළිබඳ තොරතුරු, බක් පුර පෑළවිය යනු කුමක්ද? බක් පුර පෑළවිය යනු කුමක් දර්ශනය කරන්නේ?