බහායි විශ්වාසය යනු ඒක දේව වාදී ආගමක් වන අතර සමස්ත මානව වර්ගයාගේ අධ්‍යාත්මික එකමුතුව අවධාරණය කරයි. බහායි උගැන්වීම් සහ මතවාදය පදනම් වන්නේ හරාත්මක මූලධර්ම තුනක් මතය: දෙවියන් වහන්සේගේ එකමුතුව, එනම් සියළු මැවිල්ලෙහි මූලය වන්නාවූ එක් දෙවියන් වහන්සේ කෙනෙක් වැඩ සිටින බව; ආගම්වල එකමුතුව, සියළු ප්‍රධාන ආගම් එකම අධ්‍යාත්මික මූලය සහිත වන අතර එකම දෙවියන් වහන්සේ වෙතින් පැන නැගුනු බව සහ; මානව වර්ගයාගේ එකමුතුව, සමස්ත මානවයන් සමාන ලෙසින් මවනු ලැබ ඇති බවත් සහ, වාර්ගික සහ සංස්කෘතික ලෙසින් පවතින විවිධත්වය අගය කිරීමක් සහ පිළිගැනීමක් තුලින් වටහා ගත යුතු බවත්ය.
මූලාශ්‍ර
- Houghton 2004
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;eorනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බහායි විශ්වාසය පිළිබඳ තොරතුරු, බහායි විශ්වාසය යනු කුමක්ද? බහායි විශ්වාසය යනු කුමක් දර්ශනය කරන්නේ?