බ්‍රහ්මචාරිනී යන්නෙහි අර්ථය ආශ්‍රමයක සිය ගුරුන් සහ අනෙකුත් සිසුන් සමග දිවිගෙවන භක්තිමත් ශිෂ්‍යාව යන්නයි. මෙම වදන දුර්ගා (පාර්වතී) දෙවඟනගේ දෙවන ස්වරූපය සඳහා ද වහරනු ලබයි.නවරාත්‍රී (නවදුර්ගාවන්ගේ දිව්‍යමය රාත්‍රී නවය) උත්සවයේ දෙවන දිනයේ ඇය වන්දනාවට පාත්‍ර වේ. බ්‍රහ්මචාරිනී දෙවඟන සුදු පැහැ වස්ත්‍රයෙන් සැරසී සිටින අතර සිය දකුණතින් ජප මාලාවක් ද, වමතින් කාමණ්ඩල් නම් ජල කෙණ්ඩියක් ද දරා සිටියි.
| බ්‍රහ්මචාරිනී | |
|---|---|
| විශාල විපාකයක් දැරූ දෙවඟන | |
බ්‍රහ්මචාරිනී | |
| දේවනාගරී | ब्रह्मचारिणी |
| අනුබැඳිය | නවදුර්ගා, පාර්වතී |
| මන්ත්‍රය | दधाना करपद्माभ्यामक्षमालाकमण्डलू। देवी प्रसीदतु मयि ब्रह्मचारिण्यनुत्तमा॥2 |
| ආයුධය | ජප මාලය, කාමණ්ඩලු |
| වල්ලභයා | ශිව |
| පාඨ ග්රන්ථ | දේවි-භගවත පුරාණ, දේවි ගීතා |
උත්සවය
බ්‍රහ්මචාරිනී දෙවඟන වන්දනා කිරීම නවරාත්‍රී උත්සවයේ දෙවන දිනයේ සිදුවේ.
ආශ්‍රේයයන්
- McDaniel, June (2004). Offering Flowers, Feeding Skulls : Popular Goddess Worship in West Bengal: Popular Goddess Worship in West Bengal. Oxford University Press. pp. 106–107. ISBN 978-0-19-534713-5.
- Manohar Laxman Varadpande (2005), History of Indian Theatre: Classical theatre, Abhinav, ISBN 978-8170174301, page 54
- "Navadurga: The Nine Forms of Goddess Durga". සම්ප්‍රවේශය 2015-10-14.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රහ්මචාරිනී පිළිබඳ තොරතුරු, බ්‍රහ්මචාරිනී යනු කුමක්ද? බ්‍රහ්මචාරිනී යනු කුමක් දර්ශනය කරන්නේ?