පිටත කන, හෙවත් බාහිර කන යනුවෙන් හඳුන්වන්නේ කනෙහි බාහිර කොටසයි. මෙයට කන්පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය අයත් වේ. එමඟින් ධ්වනි ශක්තිය එක්රැස් කොට කන්බෙරය (කර්ණපටහ පටලය) වෙත යොමුකරයි.
| බාහිර කන | |
|---|---|
මානව කනෙහි ව්‍යූහය පෙන්වන සටහනක්:සැකිල්ල:Anatomy of the human ear - color legend | |
කන්පෙති. පාර්ශ්වික පෙනුම. | |
| තොරතුරු | |
| ලතින් | auris externa |
| හඳුන්වනයන් | |
| ග්‍රේ ගේ | p.1033 |
| TA | A15.3.01.001 |
| FMA | 52781 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
ආශ්‍රේයයන්
මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- nyu.edu/classes/bello/FMT_files/2_hearing.pdf "Hearing" by Juan P Bello
බාහිර කන හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බාහිර කන පිළිබඳ තොරතුරු, බාහිර කන යනු කුමක්ද? බාහිර කන යනු කුමක් දර්ශනය කරන්නේ?