මෙම ලිපිය හෝ ලිපි කොටස බෙයිජිං වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) |
බිජිං නොහොත් පිකිං යනු උතුරු චීනය හා මහජන චීන සමුහාණ්ඩුවේ අග නගරයයි. මෙම නගරයේ නාගරික කටයුතු පාලනය වන්නේ මධ්‍යම රජය මඟිනි. බිජිං නගරයේ සිමාවන් ලෙස හෙබයි පලාතේ උතුර. බටහිර, දකුණු හා නැගනෙහිරින් සුලු ප්‍රමාණයක් හා ටියාන්ජින් නගරයේ ගිණිකොණත් සිමා වේ. බිජිං යනු චීනයේ ඇති පැරණිතම නගර හතරෙන් එක් නගරයකි.
බිජිං යනු මහජන චින සමුහාණ්ඩුවේ ප්‍රධාන පාලන නගර හතරෙන් දෙවන විශාලතම නගරයයි. එය ප්‍රධාන නගරය හා උප නගරය 16 කින් හා ග්‍රාමිය ප්‍රදේශ දෙකකින් ද යුක්ත වේ. බිජිං යනු ගමනා ගමනයේ කේන්ද්‍රස්ථානයකි. දහස් ගණන් දුම්රිය මාර්ග හා මහාමාර්ග බිජිං නගරය පුරා විහිදි පවති. ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ද කේන්ද්‍රස්ථානය වන්නේ බිජිං නගරයයි. මහජන චින සමුහාණ්ඩුවේ අධ්‍යාපනික, දේශපාලනික හා සංස්කෘතික මධ්‍යස්ථානය වන්නේ ද බිජිං නගරයයි. ඒ අතරට ෂැංහයි හා හොංකොං ආර්ථික ක්ෂේත්රයන් ප්‍රධාන තැනක් ගනි. 2008 වසරේ ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරක නගරය වුයේද බිජිං නගරයයි.
සටහන්
| Beijing |}
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිජිං පිළිබඳ තොරතුරු, බිජිං යනු කුමක්ද? බිජිං යනු කුමක් දර්ශනය කරන්නේ?