බිෂන් සිං බේදි උච්චාරණය (උදවු·විස්තර) ( උපත 25 සැප්තැම්බර් 1946) යනු, හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, ප්‍රාථමික වශයෙන් සෙමින් වමතින් ඕර්තඩොක්ස් පන්දු යවන්නනෙකු විය. 1966 සිට 1979 දක්වා ඉන්දියාව වෙනුවෙන් ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරමින් පසිඳු ඉන්දියානු දඟ පන්දු චතුරංගිකයෙහි කොටසක් විය. ටෙස්ට් තරග 22 ක් තුලදී, ඔහු ජාතික කණ්ඩායමෙහි නායකත්වය දැරීය.
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | බිෂන් සිං බේදි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 25 සැප්තැම්බර් 1946 අම්රිට්සර්, පන්ජාබය, බ්‍රිතාන්‍ය ඉන්දියාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | සෙමින් වමතින් ඕර්තඩොක්ස් පන්දු යැවීම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | පන්දුයවන්නා, පුහුණුකරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ඉන්දියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1968–1981 | දිල්ලිය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1972–1977 | නොර්තැම්ටන්ෂයර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1961–1967 | උත්තර පන්ජාබ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2014 9 නොවැම්බර් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිෂන් සිං බේදි පිළිබඳ තොරතුරු, බිෂන් සිං බේදි යනු කුමක්ද? බිෂන් සිං බේදි යනු කුමක් දර්ශනය කරන්නේ?