බිහාර් කෞතුකාගාරය යනුවෙන් හැඳින්වෙන්නේ පැට්නා හි පිහිටි කෞතුකාගාරයකි. මෙය 2015 අගෝස්තුවේ දී අර්ධ වශයෙන් විවෘත කෙරිණි. 2015 අගෝස්තු වන විට, මෙහි 'ළමා කෞතුකාගාරය', ප්‍රධාන පිවිසුම් පෙදෙස සහ දිශානතිකරණ රඟහල පමණක් මහජනයාට විවෘතව පැවතිණි. පසුව, 2017 ඔක්තෝබරයේ දී සෙසු ගැලරි ද විවෘත කෙරිණි. පැට්නා කෞතුකාගාරයේ තිබූ පුරාවස්තූන් 100කට අධික සංඛ්‍යාවක් මෙම කෞතුකාගාරය වෙත රැගෙන එන ලදී.
පැට්නා තුළ පිහිටීම | |
| පිහිටුවීම | 15 අගෝස්තු 2015 |
|---|---|
| පිහිටීම | පැට්නා, බිහාර්, ඉන්දියාව |
| ඛණ්ඩාංක | 25°36′29″N 85°07′16″E / 25.6080702°N 85.1209921°E |
| වර්ගය | කලා සහ පුරාවිද්‍යා කෞතුකාගාරය |
| ප්‍රධාන සම්භාර | දිදාර්ගන්ජ් යක්ෂි |
| එකතුව |
|
| අධ්‍යක්ෂක | දීපක් ආනන්ද් |
| අබිරක්ෂක |
|
| අයිතිකරු | යෞවන කලා සහ සංස්කෘතික දෙපා., බිහාර් රජය |
| ලඟම මොටර්රථ ගාල | ඇත |
| වෙබ් අඩවිය | biharmuseum.org |
ආශ්‍රේයයන්
- "'Kohbar' painting at Bihar Museum wows PM - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 January 2018.
- "कैसा होगा बिहार का नया museum?, iconic museum in Patna, New Bihar Museum in Patna | Biharplus". Biharplus.in. 4 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 January 2014.
- "'Who says museum's incomplete?'". Telegraphindia.com. 14 September 2015. සම්ප්‍රවේශය 22 December 2015.
- "Bihar Museum a big draw for children, youngsters | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.
- "Museum galleries in bihar: Opening of 4 Bihar Museum galleries deferred to October | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.
- "Nitish Kumar inaugurates 'Bihar Museum'". Jagran Post. 8 August 2015. සම්ප්‍රවේශය 8 August 2015.
- "Now, Bihar Museum to reopen on October 2 | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිහාර් කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, බිහාර් කෞතුකාගාරය යනු කුමක්ද? බිහාර් කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?