බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල (ඉංග්‍රීසි: B.D Rampala) යනු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි වරයා වෙයි.
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල | |
|---|---|
| උපත | 14 නොවැම්බර් 1910 පන්නිපිටිය ලංකාව |
| මරණය | 20 ජූනි 1994 |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි |
ජීවන සටහන්
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාලයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බී. ඩී. රම්පාල පිළිබඳ තොරතුරු, බී. ඩී. රම්පාල යනු කුමක්ද? බී. ඩී. රම්පාල යනු කුමක් දර්ශනය කරන්නේ?