බුත්තල

බුත්තල යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි. ශ්‍රී ලංකාවේ විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන පැලවත්ත සීනි කර්මාන්තායතනය බුත්තල පිහිටා තිබේ.

ආශ්‍රිත

  1. බුත්තල ඇන් ආර්ටිකල්, http://www.srilankanexpeditions.com/location.php?city=, ප්‍රතිෂ්ඨාපනය 2015-06-20 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බුත්තල පිළිබඳ තොරතුරු, බුත්තල යනු කුමක්ද? බුත්තල යනු කුමක් දර්ශනය කරන්නේ?