භීම්පලාශ්‍රී රාගය

භීම්පලාශ්‍රී රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

භීම්පලාශ්‍රී රාගය රාග විවරණ
ථාටය (මේලය) කාෆි
ආරෝහණ නි ස , ම, පනි ස ̊(ග සහ නි කෝමළ විය යුතුයි
අවරෝහණ ස ̊, නි, ධ, ප, ම, , රි, ස
ජාතිය ඖඩව සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගය නිසම ම පමරිස
ගායන සමය දිවා තෙවන ප්‍රහරය
රස ශාන්ති, භක්ති හා ගම්භීර

සර්ගම් ගීතය

භීම්පලාශ්‍රී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

ලක්‍ෂණ ගීත

භීම්පලාශ්‍රී සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භීම්පලාශ්‍රී රාගය පිළිබඳ තොරතුරු, භීම්පලාශ්‍රී රාගය යනු කුමක්ද? භීම්පලාශ්‍රී රාගය යනු කුමක් දර්ශනය කරන්නේ?