භූපාලි රාගය හින්දුස්ථානි සංගීතයට අයත් ද්විතීයික මට්ටමේ රාගයකි. ද්විතීයික ආධුනිකයන්ට සුවිශේෂී වේ. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට ද නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ. කර්නාඨක සංගීතයේ එන මෝහනා රාගය මෙයට බෙහෙවින් සමානය.
රාග විස්තරය
| භූපාලි රාගය | රාග විවරණය | ||
|---|---|---|---|
| ථාටය (මේලය) | කළ්‍යාණ | ||
| ආරෝහණ | ස, රි, ග, ප, ධ, ස | ||
| අවරෝහණ | ස, ධ, ප, ග, රි, ස | ||
| ජාතිය | ඖඩව ඖඩව | ||
| වාදී ස්වරය | ග | ||
| සංවාදී ස්වරය | ධ | ||
| මුඛ්‍යාංගය | ගරිසධ සරිස පග ධපග රිස | ||
| ගායන සමය | රාත්‍රි ප්‍රථම ප්‍රහරය | ||
| රස | වීර, අද්භූත හා ශාන්ත |
සර්ගම් ගීතය
භූපාලි රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
- තාලය- ත්‍රි තාලය
- තාලය- ත්‍රි තාලය
ස්ථායි
- O | 3 | X | 2
- S S D P | G R S R | G - P G | D P G -
- G P D S | R S D P | S P D P | G R S -
අන්තරා
- G G P D | P S - S | D D S R | G R S D
- G G R S | R R S D | S S D P | G R S -
ලක්‍ෂණ ගීතය
භූපාලි රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්තා ටලය- ත්‍රිතාලය
- S -
අන්තරා
- G G P D / P - S - / S R G R / S R S D
- G R S R / S D R S / D P G R / G R S -
බාහිර සබැඳුම්
- SRA on Samay and Ragas
- SRA on Ragas and Thaats
- Rajan Parrikar on Ragas
- Bhoop / Bhopali
- Film Songs in Bhupali සංරක්ෂණය කළ පිටපත 2010-04-26 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භූපාලි රාගය පිළිබඳ තොරතුරු, භූපාලි රාගය යනු කුමක්ද? භූපාලි රාගය යනු කුමක් දර්ශනය කරන්නේ?