මදිනා (/mɛˈdiːnə/; අරාබි: اَلْمَدِينَة اَلْمَنَوَّرَة, නිල වශයෙන් al-Madīnah al-Munawwarah, “කාන්තිමත් නගරය”, හෝ اَلْمَدِينَة al-Madīnah, සවුදි රජය සහ සාමාන්‍ය නූතන ඉස්ලාමීය සාහිත්‍යයෙහි නිල වශයෙන් අක්ෂර පරිවර්තනය මදීනා ලෙසින්) යනු, බටහිර සවුදි අරාබියාවේ, හෙජෑස් පෙදෙසෙහි නූතන නගරයක් වන අතර, අල් මදීනා පළාතේ අගනුවර වෙයි.
| මදිනා اَلْمَدِينَة اَلْمَنَوَّرَة | |
|---|---|
| අල්-මදිනා අල්-මුනාවරාහ් කාන්තිමත් නගරය මදිනා | |
අල්-මස්ජිද් අල්-නබාවිහී කොළ ගෝලාර්ධය යට මුහමද් තුමාගේ සොහොන් ගැබ පිහිටා ඇත . | |
| රට | සවුදි අරාබියාව |
| පළාත | අල් මදීනා පළාත |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • පුරපති | කාලිද් ටාහර් |
| • පළාත් ආණ්ඩුකාර | ෆයිසාල් බින් සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් |
| සරිය | |
| • මුළු | 589 කිමී2 (227 සතරැස් සැත) |
| උන්නතාංශය | 608 මී (1,995 අඩි) |
| ජනගහණය(2006) | |
| • මුළු | 1,300,000 |
| වේලා කලාප | අරාබියා සම්මත වේලාව (UTC+3) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මදිනා පිළිබඳ තොරතුරු, මදිනා යනු කුමක්ද? මදිනා යනු කුමක් දර්ශනය කරන්නේ?