මදුනාගල උණුදිය ලිං

මදුනාගල උණුදිය ලිං හෝ මහපැලැස්ස උණුදිය ලිං ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මදුනාගල ප්‍රදේශයේ පිහිටා තිබේ. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 44-46°C අතර විචලනය වේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මදුනාගල උණුදිය ලිං පිළිබඳ තොරතුරු, මදුනාගල උණුදිය ලිං යනු කුමක්ද? මදුනාගල උණුදිය ලිං යනු කුමක් දර්ශනය කරන්නේ?