මධ්‍යතන යුගය

මුල් පිටුව | මධ්‍යතන යුගය

යුරෝපියානු ඉතිහාසයේ, මධ්‍යතන යුග, හෝ මධ්‍යකාලීන යුගය හෝ වනුයේ, 5 වන සිට 15 වන සියවස දක්වා කාල පරිච්ඡේදය වෙයි. බටහිර රෝමානු අධිරාජ්‍යයේ අභාවයෙන් ඇරඹි එය පුනුරුදය සහ සොයාගැනුමේ යුගය හා ඒකාබද්ධ විය. මධ්‍යතන යුග යනු, බටහිර ඉතිහාසයේ සාම්ප්‍රදායික බෙදීම් තුනෙහි මධ්‍ය කාල පරිච්ඡේදය වෙයි: පුරාතන යුගය, මධ්‍යකාලීන යුගය සහ, නූතන යුගය. මධ්‍යකාලීන යුගය නැවතත් බෙදා වෙන් කෙරෙන්නේ, මුල්, උස් සහ, අවසන් මධ්‍යතන යුග ලෙසිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මධ්‍යතන යුගය පිළිබඳ තොරතුරු, මධ්‍යතන යුගය යනු කුමක්ද? මධ්‍යතන යුගය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.