මධ්‍යම වේලා කලාපය

මධ්‍යම වේලා කලාපය (CT) යනු, කැනඩාවෙහි, එක්සත් ජනපදයෙහි, මෙක්සිකෝවෙහි, මධ්‍යම ඇමරිකාවෙහි, සමහරක් කැරිබියානු දූපත්වල, සහ නැගෙනහිර ශාන්තිකර සාගරයෙහි කොටස් වල භාවිතා කෙරෙන වේලා කලාපයකි. මෙම කලාපයෙහි වේලාව, සමායෝත සාර්වත්‍ර වේලාවට ( ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවට - GMT) පැය හයක් පසුපසින් පවතියි.

මධ්‍යම වේලා කලාපය
  මධ්‍යම වේලා කලාපයෙහි ප්‍රදේශ
UTC හිලව්ව
CSTUTC−6:00
CDTUTC−5:00
වර්තමාන වේලාව (Refresh the clock.)
CST8:48 am on පෙබ 4, 2026
DST පිළිපැදීම
මෙම වේලා කලාපයෙහි සමහර ප්‍රදේශ වල DST පිළිපදිනු ලබන්නේ මාර්තුවෙහි දෙවන ඉරිදා දින සහ නොවැම්බරයෙහි පළමුවන ඉරිදා දිනය අතරතුරය.
DST අවසන් වියනොවැ 2, 2025
DST පටන් ගැනෙයිමාර්තු 8, 2026

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මධ්‍යම වේලා කලාපය පිළිබඳ තොරතුරු, මධ්‍යම වේලා කලාපය යනු කුමක්ද? මධ්‍යම වේලා කලාපය යනු කුමක් දර්ශනය කරන්නේ?