මනුවෙල් ඩි සෝස කූචීනො

මනුවෙල් ඩි සෝස කූචීනො (උ. 1540 - ම. 1591) යනු, පෘතුගීසි ලංකාවේ 14වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1578 වසරෙහිදී පත් කරනු ලැබූ කූචීනො, 1583 වසර වන තුරුම කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො විය.

මනුවෙල් ඩි සෝස කූචීනො
මනුවෙල් ඩි සෝස කූචීනො
පෘතුගීසි ලංකාවේ 14වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1578–1583
රාජ්‍ය නායකයාපෘතුගාලයේ සෙබැස්තියන් රජ
හෙන්රි රජ, පෘතුගාලයේ රජ
පෘතුගාලයේ පළමුවන පිලිප් රජ
පූර්වප්‍රාප්තිකයාෆර්නැන්ඩො ඩි අල්බුකේහකී
අනුප්‍රාප්තිකයාජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො
පුද්ගලික තොරතුරු
උපත1540
විපත1591

ආශ්‍රිත

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මනුවෙල් ඩි සෝස කූචීනො පිළිබඳ තොරතුරු, මනුවෙල් ඩි සෝස කූචීනො යනු කුමක්ද? මනුවෙල් ඩි සෝස කූචීනො යනු කුමක් දර්ශනය කරන්නේ?