මව් රට

එක් ජන වර්ගයක් විසින් දිගු ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතික සම්බන්ධතා පවත්වා ගෙන යන භූමි ප්‍රදේශයක් මව් රට යන්නෙන් අදහස් වේ. පොදුවේ කෙනෙකුගේ උපන් රට ඒ නමින් හැඳින්වේ. සංඥා නාමයක් ලෙස භාවිතා කරන විට එම වචනය අනෙකුත් භාෂා වල දක්වා තිබෙන සමානකම් ද (ජර්මන් භාෂාවෙන්: Heimalland) සමග පීතෘ බූමිය, මාතෘ භූමිය, මව් රට යනාදී වශයෙන්ද හැඳින්වේ. මේ හැම වචනයක්ම කිසියම් විශේෂිත අර්ථ නිරූපනයක් ඔවුන්ගේ ඓතිහාසික නැතහොත් ජාතිකත්වය අනුව දක්වා තිබේ.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මව් රට පිළිබඳ තොරතුරු, මව් රට යනු කුමක්ද? මව් රට යනු කුමක් දර්ශනය කරන්නේ?