මශෝනලන්ඩ් නැගෙනහිර පළාත, සිම්බාබ්වේ

මශෝනලන්ඩ් නැගෙනහිර යනු සිම්බාබ්වේ පළාතකි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 32,230 සහ ආසන්න වශයෙන් මිලියන 1.73 ක ජනගහනයක් (2022) සිටී. මැරොන්දෙරා යනු පළාතේ අගනුවරයි.

ජනවිකාසය

සංගණනය ජනගහනය
2002 1,127,413
2012 1,344,955
2022 1,731,173

දිස්ත්‍රික්ක

මශෝනලන්ඩ් නැගෙනහිර දිස්ත්‍රික්ක නවයකට බෙදා ඇත:

  • චිකොම්බා
  • ගොරොමොන්සි
  • මැරොන්දෙරා
  • මුඩ්සි
  • මුරේහ්වා (මරෙහ්වා)
  • මුටෝකෝ
  • සේකේ
  • උසුම්බා-මාරම්බා-ප්ෆුන්ග්වේ (UMP)
  • වෙඩ්සා (හ්වෙඩ්සා)

යොමු කිරීම්

  1. "Zimbabwe: Administrative Division (Provinces and Districts) - Population Statistics, Charts and Map". www.citypopulation.de. සම්ප්‍රවේශය 2024-02-17. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":0" defined multiple times with different content

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මශෝනලන්ඩ් නැගෙනහිර පළාත, සිම්බාබ්වේ පිළිබඳ තොරතුරු, මශෝනලන්ඩ් නැගෙනහිර පළාත, සිම්බාබ්වේ යනු කුමක්ද? මශෝනලන්ඩ් නැගෙනහිර පළාත, සිම්බාබ්වේ යනු කුමක් දර්ශනය කරන්නේ?