මශෝනලන්ඩ් බස්නාහිර යනු සිම්බාබ්වේ පළාතකි. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 57,441 කි සහ ආසන්න වශයෙන් මිලියන 1.9 ක ජනගහනයක් (2022) ජීවත් වේ. චින්හෝයි පළාතේ අගනුවරයි.
ජනවිකාසය
| සංගණනය | ජනගහනය |
|---|---|
| 2002 | 1,224,670 |
| 2012 | 1,501,656 |
| 2022 | 1,893,584 |
දිස්ත්‍රික්ක
මශෝනලන්ඩ් බස්නාහිර දිස්ත්‍රික්ක 7 කට බෙදා ඇත:
- චෙගුටු
- හුරුංවේ
- කරිබා
- මාකොන්ඩේ
- මොන්ඩෝරෝ-න්ගෙසි
- සංයාති
- ස්විම්බා
යොමු කිරීම්
- "Zimbabwe: Administrative Division (Provinces and Districts) - Population Statistics, Charts and Map". www.citypopulation.de. සම්ප්‍රවේශය 2024-02-17. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>tag; name ":0" defined multiple times with different content
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මශෝනලන්ඩ් බස්නාහිර පළාත, සිම්බාබ්වේ පිළිබඳ තොරතුරු, මශෝනලන්ඩ් බස්නාහිර පළාත, සිම්බාබ්වේ යනු කුමක්ද? මශෝනලන්ඩ් බස්නාහිර පළාත, සිම්බාබ්වේ යනු කුමක් දර්ශනය කරන්නේ?