මහඅස්ථාන කුමරු

මුල් පිටුව | මහඅස්ථාන කුමරු

අස්ථාන කුමරු, පළමුවන විමලධර්මසුරිය රජතුමාගේ සහ කුසුමාසන දෙවි නොහොත් දෝන කතිරිනා රැජින ගේ පුත්‍රයා. සහ සම්ප්‍රදාය අනුව ඔටුන්න හිමි කුමරුවා වෙයි. ඔහු සෙනරත් රජතුමාගේ කාලයේ රන්දෙනිවල සටන මෙහෙව්වේය.එම සටනේදී පෘතුගීසි නායකයා වූ කොන්ස්තන්තිනූ ද සා මරණයට පත්විය. හොඳම රණ ශූරයා විය.ඔහු සෙනෙහි රජතුමාගේ කාලයේදී මහනුවර පාලනය කළේය.සෙනරත් රජතුමාගෙන් පසුව දෙවන රාජසිංහ නමින් රජ විය.

මූලාශ්‍ර

  1. රාජාවලිය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහඅස්ථාන කුමරු පිළිබඳ තොරතුරු, මහඅස්ථාන කුමරු යනු කුමක්ද? මහඅස්ථාන කුමරු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.