මහපොළ යනු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් වෙත පිරිනමනු ලබන ශිෂ්‍යාධාර වැඩපිළිවෙලක් වේ. ලලිත් ඇතුලත්මුදලි මහතා මෙම ශිෂ්‍යාධාර සංකල්පයේ නිර්මාතෘවරයා ලෙස සැළකේ.
ඉතිහාසය
1981 ඔක්තෝම්බර් 6වන දිනදී පාර්ලිමේන්තුවට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල පනත් කෙටුම්පත ඉදිරිපත් කොට එය සම්මත කර ගැනීමට ලලිත් ඇතුලත්මුදලි මහතා මූලිකත්වය ගන්නා ලදී. මේ අනූව අරඹන ලද පළමු මහපොළ වාරිකය රුපියල් 300ක් වූ බව පැවසෙයි.
මූලාශ්‍ර
- "උසස් අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කළ ලලිත් ඇතුලත්මුදලි". සිළුමිණ. 18 ඔක්තෝම්බර් 2009. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහපොළ පිළිබඳ තොරතුරු, මහපොළ යනු කුමක්ද? මහපොළ යනු කුමක් දර්ශනය කරන්නේ?