මහාසිව රජ

මහාසිව යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 257 සිට ක්‍රිපූ 247 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. මහාසිව යනු, මුටසිව රජුගේ බොහෝ පුතුන්ගෙන් එක් අයෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ සහ අසේල රජ යන්නන්ගේ සහෝදරයා විය.

මහාසිව රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 257 – ක්‍රිපූ 247
පූර්වප්‍රාප්තිකයාඋත්තිය රජ
අනුප්‍රාප්තිකයාසූරතිස්ස රජ
වංශයවිජය
පියාමුටසිව රජ

මෙයද බලන්න

  • ශ්‍රී ලාංකික රජවරු ලැයිස්තුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහාසිව රජ පිළිබඳ තොරතුරු, මහාසිව රජ යනු කුමක්ද? මහාසිව රජ යනු කුමක් දර්ශනය කරන්නේ?