මහින්ද විජේරත්න

මහාචාර්ය මහින්ද විජේරත්න (ඉංග්‍රීසි: Mahinda Wijeratne) යනු මාතර රුහුණ විශ්ව විද්‍යාලය කෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය වරයායි.

මහින්ද විජේරත්න
Born
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Occupationමහාචාර්ය
Known forකෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය

මහින්ද පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය, ජෙන්ට් විශ්ව විද්‍යාලය බෙල්ජියම සහ වෙගනිකන් විශ්ව විද්‍යාලය නෙදර්ලන්තය උපාධි දරයෙකි.

මහින්ද විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මහාචාර්ය මහින්ද විජේරත්නගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහින්ද විජේරත්න පිළිබඳ තොරතුරු, මහින්ද විජේරත්න යනු කුමක්ද? මහින්ද විජේරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?