මාංශපේශි

විශේෂ මාංශපේශින් වර්ග තුනක් පවතී. ඒවා නම්

අස්ථි හා සම්බන්ධ මංශපේශින්
හෘදය හා සම්බන්ධ මංසපේඹින්
මෘදු මංසපේශින්

අස්ථි හා සම්බන්ධ මාංශපේශින්

අස්ථි හා සම්බන්ධ මාංශපේශින් සතුව පවතින තන්තු බහුන්‍යෂ්ටික වන අතර සෛලීය න්‍යෂ්ටික ප්ලාස්මා පටලය යටින් පිහිටා ඇත. මෙම සෛල ඉත සිතින් මයෝමිත තන්තු තුළින් නිර්මාණය වි ඇත. මෙම තන්තු ඉරි වැටුණු ආකාරයෙන් හෝ රේඛා සහිතව පිහිටා ඇත. මෙම සෑම තන්තුවක්ම ප්‍රෝටින් සුත්‍රිකාවක් සහිත වේ. එක් තන්තුවක් දිගු නුලක් ආකාරයෙන් සැකසි ඇත. අස්ථි හා සම්බන්ධ මාංශපේශියෙන් කුඩාම අංගය සැකෝටීර් ලෙසින් හදුන්වන අතර එය සෛලයක කෘත්‍යාත්මක අගංය වේ. ප්‍රෝටින් සුත්‍රිකා තන්තුවකට රදවා තබන Z රේඛාවක සිට තවත් සෛලයක පිහිටි Z රේඛාවක් දක්වා තන්තුවක්පවතී. සෑම සැකෝමීටර් මධ්‍යම M රේඛාව ලෙස නම් කරනු ලබයි.

හෘදය හ සම්බන්ධ මාංශපේශින්

හෘදය හා සම්බන්ධ මාංශපේශින් පාර්ශවිකව සම්බන්ධ වී ඇති නිසා ඒවා අවස්ථි සම්බන්ධ මාංශපේශින් වලට වඩා වෙනස් වේ. කෙසේ නමුදු එම මාංශපේශින් අපට රරැචි ආකාරයෙන් පාලනය කර නොහැක. අස්ථි කුහර තුළ ඇති ගැටයන් තුළින් මෙම මාංශපේශින් පාලනය කරන අතර, අස්ථි කුහර තුළ ඇති ගැටයන් ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියන් තුළින් පාලනය වේ.

මෘදු මාංශපේශින්

මෘදු මාංශපේශින් ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය මගින් පාලනය වන අතර මෙම මාංශපේශින් ද අපට රැචි ආකාරයෙන් පාලනය කිරිමට නොහැක.


සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

[1]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාංශපේශි පිළිබඳ තොරතුරු, මාංශපේශි යනු කුමක්ද? මාංශපේශි යනු කුමක් දර්ශනය කරන්නේ?