මාධ්‍යය

චිත‍්‍රය අඳින මතුපිට යොදන තීන්ත, සායම් හෝ වර්ණ මාධ්‍යය යනුවෙන් හඳුන්වනු ලබයි. බොහොමයක් ඇඳීමේ මාධ්‍යයන් වියළි (උදා. මිනිරන්, අඟුරු, පැස්ටල්, රිදීකුඩු) හෝ තෙත් පදනම් (සලකුණුකාරක පෑන හෝ තීන්ත) ඒවා වෙයි. දියසායම් පැන්සල්, සාමාන්‍ය පැන්සල් ලෙස වියළි ආකාරයෙන් යොදාගත හැකි අතර අනතුරුව දියසායම් ස්වභාවය ලබාගැනීම සඳහා තෙත පින්සලකින් තෙත් කරනු ලබයි. සිත්තරුන් අද්‍රෘෂ්‍යමාන තීන්ත වැනි මාධ්‍යයන් යොදාගනු ලැබ ඇත්තේ කලාතුරකිනි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාධ්‍යය පිළිබඳ තොරතුරු, මාධ්‍යය යනු කුමක්ද? මාධ්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?