හිස් කබල අස්ථි 22කින් සමන්විත වේ. ඉන් අස්ථි 8ක් කපාල අස්ථි වන අතර ඉතිරි අස්ථි 14 වක්ත්‍ර අස්ථි වේ. මිනිස් හිස්කබල කශේරුවේ ඉහළ කෙළවරේ කශේරුකාව මත ඉතා සියුම් ලෙස සංතුලනය වී පවතී. හිස් කබලේ බොහෝ අස්ථි අතර චලනය කළ නොහැකි සන්ධි පිහිටයි. ඒවා සීවනි ලෙස හැදින්වේ.
| මිනිස් හිස්කබල Human skull | |
|---|---|
Human skulls side simplified | |
Human skull front bones | |
| තොරතුරු | |
| ලතින් | cranium |
| හඳුන්වනයන් | |
| ග්‍රේ ගේ | p.128 |
| Dorlands /Elsevier | s_13/12740407 |
| FMA | 54964 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිනිස් හිස්කබල පිළිබඳ තොරතුරු, මිනිස් හිස්කබල යනු කුමක්ද? මිනිස් හිස්කබල යනු කුමක් දර්ශනය කරන්නේ?