මානස

මානස යනු හිරණ්‍යකස්සප නම් පැරණි හෙළ රජුගේ සොහොයුරෙකි. පියා වික්‍රමාදිත්‍ය කස්සප නම්විය. මව ප්‍රසිද්ධ නැත. ඔහුට හිරණ්‍යක, ආදිත්‍ය, හිරණ්‍යකස්ප යන සොහොයුරෝද, හෝලිකා නම් සොහොයුරියක්ද සිටි බව කියවේ. මොහු හිමාලයේ තිබෙත සානුවේ පාලකයාවූ අතර මානස විල හා ෂම්හාලා නම් අභිරහස් පුරවරයක්ද තැනූ බව පුරාණ වල සදහන්ය.

මානස විල

උතුරු හිමාල නිම්න විලකි. මානස රජු විසින් තැනූ වැවක් පසුව විලක් වී මතයක් ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මානස පිළිබඳ තොරතුරු, මානස යනු කුමක්ද? මානස යනු කුමක් දර්ශනය කරන්නේ?