මාරස්සන අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය හඟුරන්කෙත සිට කන්දෙනුවර (මහනුවර) දක්වා වූ මාර්ගයේ පිහිටා ඇත.
අතීතය
ඉදිකිරීම් ආකෘතිය
පොලවේ සෘඡුකෝණාශ්‍රාකාර කොටසක විශාල ගල් හතරක් තබා ඒ මත විශාල දැව කඳන් සමබර කොට අම්බලම ඉදිකොට තිබෙයි. අම්බලමෙහි කොන් හතරේ සවිකොට තිබෙන දැව කණු මත වහල රඳවා ඇත. කොන් වල වූ ප්‍රධාන දැව කණු හතරට අමතරව, පිටින්ද තවත් කණු 12ක් පවතියි.
වහලෙහි වූ කොත් ස්වරූපය, එහි කැණිමඬලක් ආධාරයෙන් තනා ඇත. මීට අමතරව කොන් වල වූ දැව කණු හා වහලෙහි වූ පේකඩ, කැටයම් වලින් අලංකාරවත් කොට තිබේ.
මූලාශ්‍ර
- "වෙල මැද අම්බලම කාටත් පරවේනී (මාරස්සන අම්බලම)". පලංචිය. 2011 ඔක්තෝම්බර් 9. සම්ප්‍රවේශය 2014 ජුනි 4.
{{cite web}}: Check date values in:|accessdate=and|date=(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාරස්සන අම්බලම පිළිබඳ තොරතුරු, මාරස්සන අම්බලම යනු කුමක්ද? මාරස්සන අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?