මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය

සැකිල්ල:දියුණු oකරන්න මාර්ටින් වික්‍රමසිංහ පදනම එතුමා උපන් නිවහන කෞතුකාගාරක් ලෙස පවත්වාගෙන යනු ලබවයි. ජන කලා කෞතුක භාන්ඩ ප්‍රදර්ශනය සඳහා වෙන් කර ඇති මෙම කෞතුකාගාරය පිහිටා ඇත්තේ කොග්ගල මලලගම නම් කුඩා ග්‍රාමයෙහිය. මෙම ස්ථානය ගාල්ල - මාතර මාර්ගයේ හබරාදුව නගරයට 2km දුරින් පිහිටා ඇත.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය යනු කුමක්ද? මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?