මාලිගා පිටිය, කුරුණෑගල

ලක්දිව අගනුවර කුරුණෑගලව පැවති යුගයේදී රාජකීය ක්‍රීඩා පිටිය සහ විනෝද උයන ලෙස යොදාගත් ප්‍රදේශය මාලිගා පිටිය නම්වේ.

මායිම්

  • උ: කුරුණෑගල වැව
  • නැ: රජ මාලිගාව සහ දෙතිස්ඵල බෝධිය
  • ද: මගුල් මඩුව
  • බ: කුරුණෑගල වැව

වර්තමාන තත්‍වය

ඉංග්‍රීසි යුගයේදී පැරණි මාලිගා පිටියේ කොටස් විවිධ කටයුතු සඳහා වෙන්කිරීම ඇරඹිනි. තවමත් පැරණි පිටියේ විශාල කොටසක් ක්‍රීඩා කටයුතු සඳහා යොදාගනී.

  • වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • මාලිගා පිටිය නමින් තවමත් නිල වශයෙන් හැඳින්වෙන මලල ක්‍රීඩාංගණය
  • සර් ජෝන් කොතලාවල විදුහලේ ක්‍රීඩා පිටිය සහ නව ශාලාව
  • නාගරික පිහිනුම් තටාකය
  • ක්‍රීඩාගාරය
  • Indoor cricket stadium
  • එලිමහන් රඟහල
  • රණවිරු ස්මාරකය ඉදිකරඇති පැවති ළමා උයන
  • නගර ශාලාව
  • ගිනිනිවීම් රථ ගාල

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාලිගා පිටිය, කුරුණෑගල පිළිබඳ තොරතුරු, මාලිගා පිටිය, කුරුණෑගල යනු කුමක්ද? මාලිගා පිටිය, කුරුණෑගල යනු කුමක් දර්ශනය කරන්නේ?