මුහමද් තුමා

මුල් පිටුව | මුහමද් තුමා

අබු අල්-කසීම් මුහමද් ඉබ්න් ආබ්ද් අල්ලාහ් ඉබ්න් ආබ්ද් අල්-මුතාලිබ් ඉබ්න් හාෂිම් (අරාබි: محمد بن عبد الله بن عبد المطلب‎; ප. 570 – ප. 8 ජූනි 632),මුහමද් ලෙසින්ද අක්ෂර පරිවර්තනය කෙරෙන (අරාබි: محمد‎) යනු, ආගමික, දේශපාලනමය සහ, හමුදාමය නායකයෙක් වන අතර, මක්කමෙහි බිහිවූ එතුමා, ඉස්ලාම් යටතේ මුළු අරාබියාව, එක් තනි ආගමික රාජ්‍ය සංස්ථාවක් බවට එක්සත් කළේය.

ඉස්ලාමීය අනාගතවක්තෘවරයා

මුහමද් තුමා
මුහමද් තුමාගේ නාමයෙහි සාමාන්‍ය හස්තාක්ෂර කලාත්මක නිරූපණය
උපත
මුහමද් ඉබ්න් ආබ්ද් අල්ලාහ්

ප. 570
මක්කම, මක්කා, අරාබියාව
(වර්තමාන සවුදි අරාබියාව)
මියගිය දිනය8 ජූනි 632 (වයස 62 හෝ 63)
මදිනා, හෙජෑස්, අරාබියාව
(වර්තමාන සවුදි අරාබියාව)
සතපවන ලද තැනවර්තමාන සවුදි අරාබියාවේ හෙජෑස්හී මදිනාවේ අල්-මස්ජිද් අල්-නබාවිහී කොළ ගෝලාර්ධය යට සොහොන් ගැබ
වෙනත් නම්අබු අල්-කසිම් (කුන්යා),
මෙයද බලන්න මුහමද් තුමාගේ නම්
කලත්‍රයා(යන්)භාර්යාවෝ: කදීජා බින්ත් කුවෙයිලිද් (595–619)
සව්දා බින්ත් සමාහ් (619–632)
අයිෂා බින්ත් අබි බකර් (619–632)
හෆ්සා බින්ත් ඔමර් (624–632)
සෙයිනබ් බින්ත් කුසෙයිමා (625–627)
හින්ද් බින්ත් අබි උමායා (629–632)
සෙයිනබ් බ්න්ත් ජහෂ් (627–632)
ජුවෙයිරියා බින්ත් අල් හාරිත් (628–632)
රම්ලා බින්ත් අබි සුෆියාන් (628–632)
රිහෑනා බින්ත් සයිඩ් (629–631)
සෆියා බ්න්ත් හුයෙයි (629–632)
මයිමූනා බින්ත් අල් හාරිත් (630–632)
මරියා අල්-කොප්ට්ටයියා (630–632)
දරුවන්පුත්තු: අල්-කාසිම්, `අබ්ද්-අල්ලාහ්, ඉබ්‍රාහිම්
දියණියෝ: සයිනබ්, රොකයියා, උම් කල්තූම්, ෆාතිමා සහ්රා
දෙමව්පියන්(s)පියා: අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් උල් මුතාලිබ්
මව: ආමිනා බින්ත් වහ්බ්
ඥාතීන්අහල් අල්-බයිට්
ආගමඉස්ලාම් ආගම


ආශ්‍රිත

  1. එලිසබෙත් ගෝල්ඩ්මන් (1995), පි. 63 සපයන්නේ 8 ජූනි 632, එනම් ප්‍රමුඛ ඉස්ලාමීය සම්ප්‍රදායයි. වෙනත් බොහෝ පූර්ව, ප්‍රධාන වශයෙන් ඉස්ලාමීය-නොවන සම්ප්‍රදායයන් එතුමන් හඳුන්වන්නේ පලස්තීනය ආක්‍රමණය කරන අවධියෙහි ජීවත්ව සිටි බවයි. බලන්න ස්ටීවන් ජේ. ෂූමාකර්,ද ඩෙත් ඔෆ් අ ප්‍රොපට්: දි එන්ඩ් ඔෆ් මුහමද්ස් ලයිෆ් ඇන්ඩ් ද බිගිනිංස් ඔෆ් ඉස්ලාම්, පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2011.
  2. ද ලීඩර්ෂිප් ඔෆ් මුහමද් ගූගල් පොත් වෙතින් ජොන් අඩෙයාර් විසින්
  3. ලැම්ප්ටි, ජෙරුෂා (5 ඔක්තොම්බර් 2012). "ෆ්‍රොම් ඉට්ම් අර්ලියස්ට් ඩේස්, ඉස්ලාම් රෙස්පෙක්ට්ස් ප්ලූරෑලිටි". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/roomfordebate/2012/10/04/is-islam-an-obstacle-to-democracy/from-its-earliest-days-islam-respects-plurality. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 නොවැම්බර් 2012. 
  4. බිල් වෝනර් (2010). "මුහමද්". පොලිටිකල් ඉස්ලාම්. සම්ප්‍රවේශය 6 නොවැම්බර් 2012. {{cite web}}: Unknown parameter |month= ignored (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුහමද් තුමා පිළිබඳ තොරතුරු, මුහමද් තුමා යනු කුමක්ද? මුහමද් තුමා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.