මොල්ලිගොඩ සුමනාරාම විහාරය

පොතුපිටිය වාලුකාරාමය විහාරයට අයත් වාද්දුව මොල්ලිගොඩ ග්‍රාමයේ පිහිටියා වූ ඉපැරණි විහාරයකි. මෙම ස්ථානයේ ලංදේසි සමයේ දී මොල්ලිගොඩ පළාත කරවූ ගම්පතියන් වූ සුසෙව්හේවගේ පරපුරට අයත් ඉපැරණි වලව්ව පිහිටා තිබී ඇති අතර එහි විසූ මොල්ලිගොඩ නන්දසිරි ගනින්නාන්සේ නම් ස්වාමීන් වහන්සේගෙන් පසුව ස්වාමීන් වහන්සේගේ ගිහි කළ පුතුන් ඇතුලු මුණුබුරු පරපුර මෙම වලව්ව පොතුපිටියේ වාලුකාරාම විහාරයේ භික්ෂූන් පරපුර උදෙසා පූජා කර ඇත්තේය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොල්ලිගොඩ සුමනාරාම විහාරය පිළිබඳ තොරතුරු, මොල්ලිගොඩ සුමනාරාම විහාරය යනු කුමක්ද? මොල්ලිගොඩ සුමනාරාම විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?