පීටර් මොහාන් මෙෙත්‍රී පීරිස්, ශ්‍රී ලංකාවේ 43වන අගවිනිසුරුවරයා වේ. ඔහු ශ්‍රී ලංකාවේ හිටපු නීතිපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
මොහාන් පීරිස් PC | |
|---|---|
| ශ්‍රී ලංකාවේ අගවිනිසුරු | |
| තනතුර දරමින් 15 ජනවාරි 2013 – 28 ජනවාරි 2015 | |
| Appointed by | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | ශිරාණි බණ්ඩාරනායක |
| අනුප්‍රාප්තිකයා | ශිරාණි බණ්ඩාරනායක |
| 41 වන ශ්‍රී ලංකා නීතිපති | |
| තනතුර දරමින් 2008–2011 | |
| Appointed by | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | සී. ආර්. ද සිල්වා |
| අනුප්‍රාප්තිකයා | ඊවා වනසුන්දර |
| පුද්ගලික තොරතුරු | |
| කලත්‍රයා | ප්‍රියන්ති |
| උගත් ශාස්ත්‍රාලය | ශාන්ත ජෝෂප් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ශ්‍රී ලංකා නීති විද්‍යාලය |
| වෘත්තිය | නීතිඥ |
ආශ්‍රිත
- "ඕවර්වීව්". Judicial Service Commission Secretariat. සම්ප්‍රවේශය 19 ඔක්තෝම්බර් 2013.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොහාන් පීරිස් පිළිබඳ තොරතුරු, මොහාන් පීරිස් යනු කුමක්ද? මොහාන් පීරිස් යනු කුමක් දර්ශනය කරන්නේ?