යක්ෂ ගෝත්‍රිකයෝ

"පර්ඛාම් යක්ෂ" මණිභද්‍ර, ක්‍රි.පූ. 150
"මුද්ගර්පාණී යක්ෂ", ක්‍රි.පූ. 100
මථුරාවෙන් හමුවූ දැවැන්ත පර්ඛාම් යක්ෂ (ක්‍රි.පූ. 150) සහ මුද්ගර්පාණී ("සෙංකෝලධාරී") යක්ෂ (ක්‍රි.පූ. 100) ප්‍රතිමා. මෙම ප්‍රතිමා මීටර දෙකක් පමණ උසැති ය. මුද්ගර්පාණී යක්ෂයා විසින් මුද්ගර හෙවත් සෙංකෝලයක් දරාසිටින අතර, ඔහිගේ දකුණු අත කුඩා බැතිමත් රුවක් හෝ දරුවකුගේ රුවක් සමඟ සම්බන්ධව පවතින්නට ඇත.
මථුරා කලාව, මථුරා කෞතුකාගාරය


සටහන්

  1. Dated 100 BCE. Quintanilla, Sonya Rhie (2007). History of Early Stone Sculpture at Mathura: Ca. 150 BCE – 100 CE (ඉංග්‍රීසි බසින්). BRILL. p. 368, fig. 88. ISBN 9789004155374.
  2. Quintanilla, Sonya Rhie (2007). History of Early Stone Sculpture at Mathura: Ca. 150 BCE – 100 CE (ඉංග්‍රීසි බසින්). BRILL. p. 365, fig. 85. ISBN 9789004155374.
  3. Dalal, Roshen (2010). The Religions of India: A Concise Guide to Nine Major Faiths (ඉංග්‍රීසි බසින්). Penguin Books India. p. 398. ISBN 978-0-14-341517-6.

සටහන්

  • Dictionary of Hindu Lore and Legend (ISBN 0-500-51088-1) by Anna Dhallapiccola
  • *යක්ෂ ගෝත්‍රිකයෝ at the Encyclopædia Britannica

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යක්ෂ ගෝත්‍රිකයෝ පිළිබඳ තොරතුරු, යක්ෂ ගෝත්‍රිකයෝ යනු කුමක්ද? යක්ෂ ගෝත්‍රිකයෝ යනු කුමක් දර්ශනය කරන්නේ?