යටවත්තේ පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ ගම්පහ පහලගම පිහිටි යටවත්තේ පුරාණ විහාරය (හෝ විද්‍යාරවින්ද්‍ර මහ පිරිවෙණ) මෙරට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධ පුදබිමක් සේ සැළකේ. විහාරය ගම්පහ-පහළගම මාර්ගයේ ගම්පහ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් මාර්ගයේ දකුණු පස පිහිටා තිබේ. විහාරයේ වූ පුරාණ ටැම්පිට ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජය විසින් 2016 අප්‍රේල් 15 දිනදී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

යටවත්ත පුරාණ විහාරය
මූලික තොරතුරු
පිහිටීමපහලගම, ගම්පහ, ශ්‍රී ලංකාව
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය (15 අප්‍රේල් 2016)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියටැම්පිට විහාර

මූලාශ්‍ර

  1. ගැසට් 1963 15 අප්‍රේල් 2016, පිටු අංකය: 17.
  2. ඉන්දික, එම්. කේ. අමිල (21 සැප්තැම්බර් 2011). "අස්‌වැන්නෙහි ආරක්‍ෂකයා වූ ගම්පහ ටැම්පිට විහාර". දිවයින. සී/ස උපාලි පුවත්පත් සමාගම. 4 සැප්තැම්බර් 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යටවත්තේ පුරාණ විහාරය පිළිබඳ තොරතුරු, යටවත්තේ පුරාණ විහාරය යනු කුමක්ද? යටවත්තේ පුරාණ විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?