කාලය මැනීමේදී යුගාරම්භය ලෙස හැඳින්වෙන්නේ යම් කාලය මැනීමේ ක්රමවේදයක ආරම්භය ලෙස තෝරාගත් අවස්ථාවයි.
විවිධ දිනදසුන් ක්රමවේදවල යුගාරම්භ
ආගමික
- ක්රිස්තු වර්ෂ ක්රමය : ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්රදායිකව පිළිගැනෙන වසර යුගාරම්භ වසර වේ.
- බුද්ධ වර්ෂ ක්රමය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූවා යැයි සාම්ප්රදායිකව පිළිගැනෙන දිනය යුගාරම්භ දිනය වේ.
ජාතික හෝ දේශපාලනික
- ශාලිවාහන ශක වර්ෂ ක්රමය : ගෝතමපුත්ර සත්කර්ණී රජ විසින් ශකයන් පරාජය කල පසු මුලින්ම හිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්රමණය වූ අවස්ථාව යුගාරම්භ අවස්ථාවවේ.
වෙනත්
තාරකාවේදයේ යුගාරම්භ
පරිගණක ක්ෂේත්රයේ යුගාරම්භ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුගාරම්භය පිළිබඳ තොරතුරු, යුගාරම්භය යනු කුමක්ද? යුගාරම්භය යනු කුමක් දර්ශනය කරන්නේ?