2001 සැප්තැම්බර් 11 දින UA175 යානය පැහැරගත් ගමන්වාරයේදී, එය බොස්ටන් සිට නිව්යෝර්ක් නගරය දක්වා ගමන්ගත් ගමන් මාර්ගය | |
| Hijacking පිළිබඳව | |
|---|---|
| දිනය | 2001 සැප්තැම්බර් 11, අඟහරුවාදා |
| කෙටි විස්තරය | ත්‍රස්ත ක්‍රියාවක්, ගුවන් යානා පැහැරගැනීමක් |
| ස්ථානය | දකුණු කුලුන, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, මෑන්හැටන්, නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක්, ඇමරිකා එක්සත් ජනපදය. |
| මගීන් ප්‍රමාණය | 51 (සහ ත්රස්තවාදීන් 5 දෙනෙක්) |
| කාර්ය මණ්ඩලය | 9 |
| මරණ ප්‍රමාණය | ගුවන්යානයේ සිටි 60ක් සහ ත්රස්තවාදීන් 5 දෙනෙක්; සහ දළ වශයෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුලුනේ සිටි 900ක් (සහන සේවකයින්ද ඇතුලත්ව) |
| දිවි බේරාගත් ප්‍රමාණය | 0 |
| ගුවන්යානා වර්ගය | බෝයිං 767–222 |
| ක්‍රියාකරු | යුනයිටඩ් එයාර්ලයින්ස් |
| ලියාපදිංචිය | N612UA |
| පටන් ගැන්ම | ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපල |
| ගමනාන්තය | ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපල |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය පිළිබඳ තොරතුරු, යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය යනු කුමක්ද? යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය යනු කුමක් දර්ශනය කරන්නේ?