යෝධ ඇළ

ලංකාවට පමණක් ආවේණික ඇලවල් වර්ගයකි.

ලක්‍ෂණ

  • අමුණකින් හෝ මහ වැවකින් ඇරඹේ
  • සමේච්ච රේඛාවක් දිගේ ගමන්කරයි
  • ඉහල පැත්තේදී ඉවුරකින්ද පහල පැත්තේදී බැම්මකින්ද මායිම්වේ
  • වැවකින් හෝ කුඹුරු වලින් අවසන් වේ
හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී මින්නේරිය යෝධ ඇලේ දර්ශනයක්.

යෝධ ඇළවල්

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යෝධ ඇළ පිළිබඳ තොරතුරු, යෝධ ඇළ යනු කුමක්ද? යෝධ ඇළ යනු කුමක් දර්ශනය කරන්නේ?